Posts

Showing posts from May, 2022

What is home?

Image
What do we do when we come home from an official function like a wedding? The first thing I do is to take off the suit and get into something comfortable, and then sit down and relax. Home is all about that feeling of being accepted as who you are without having to dress up or to act a role. I have lived in Boston only for 2 years, but that brief stay with colleagues at Harvard and MIT struck something deep inside me to prove that home can be in multiple places and it can get into us faster than we think.  This time, on my way to ICRA2022 in Philadelphia, I stopped over at Boston to see some friends in person after a long time of isolation during the pandemic. Rather than staying at hotels, I chose to stay with friends. This is Maurice Smith, a Professor of Bioengineering at Harvard University. We were together at Johns Hopkins when I was a postdoc and Maurice was a MD/PhD candidate. Then he gave me a visiting position back in 2006 when things in Sri Lanka was not going well for me. T

වෙසක් බැතිය හා අරගලය

Image
  වෙසක් දවස හොදය් අරගලය ගැන පුලුල්ව හිතන්න. මා මෙතෙක් කල් අත්දුටු නිවන් මග වැටි වැටි නැගිට නැගිට යන ගමනක්. කවදාවත් කෙලින් පාරෙ පල්ලම් නෑ. ඉතාමත් වැදගත් වනුයේ තමා ඉන්න තැන ගැන අවන්ක සෝදිසියය්.  වෙසක් එකට කූඩු පත්තු කිරීම් වැනි දේ අතිශය ප්‍රියන්කරය. සිත් සැනසීමටද එය ඉවහල් වේ. නමුත් බුදු දහම සැමදා සිතේ තිබිය යුතුය දෙයක්‍. වෙසක් පහන සැමදා සිතේ දැල්විය යුතුය දෙයක්. එය එසේ වනුයේ බුදු සසුනට ඇතුලු වූ සියලු දෙනා උඩින් සරල වුත් සැබෑ වශයෙන් ඉතා ගැබුරු වුත් සිද්ධාන්ත දෙකක් මුලින්ම අවබෝධ කරගැනීමෙනි. පලමු දේනම් මේ වෙලාවේ තමා සහ තමා අත්විදින ලෝකය තම සිතේ මේ මොහොතේ හටගත් මායාකාරී චිත්‍රයක් යය් වැටහීමය (සංයුක්ත නිකාය 12.44, ලෝක සුත්‍ර). දෙවනුව, යම් හේතුන්ගෙන් හටගත් දෙයක් ඇත්ද ඒ සියල්ල හේතු නැතිවීමත් සමග නැතිවේ කියන සිද්ධාන්තයය් (සංයුක්ත නිකාය 12.2, පටිච්ච සමුප්පාද විභංග සුත්‍ර). එනම් තමා සහ තම ලෝකය සමග හටගෙන ඇති වේදනාවන් හටගත් චිත්‍රයේ පරිවර්තන සමග පරිවර්තනය වන බවත්ය.  මෙය මතු පිටින් සරල දෙයක් සේ පෙනී යා හැක. නමුත් ප්‍රායෝගිකව අසහනකාරි අත්දෑකීමක් ආ විට අවබෝදය යම්තාක් ඉවහල් වන නමුදු බොහෝ විට පලමුව සිදු